අපගේ පිටු අතරින්.........

2012/05/02

ගුගල් ප්ලස්(+)

ගුගල් ප්ලස්(+)


ගුගල් ආයතනය පටන් ගන්න හදනවා අලුත් සොෂල් නෙට්වර්ක් එකක් මෙකේ නම ගුගල් ප්ලස්(+) කියලා තමා දාලා තියෙන්නෙ....නම නම් ටිකක් අමුතුයි වගේ ගොඩක් විට ඉස්සරහට නම වෙනස් කරයි කියලා කියනවා....ඉතින් මෙක ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති මොකද මෙක තාම පර්යෙශන මට්ටමේ තියෙන දෙයක් නිසා....සමහරුන්ට නම් ඊ මෙල් එකක් ඇවිත් ඇති Join වෙන්න කියලත්....ඉතින් මේ ඊ මෙල් සමහරුන්ට විතරක් එන්නෙ මොකද කියලත් කියන්නම්..... ඔයාලා දන්නවා ගුගල් කියන වෙබ් පිටුව භාවිත කරන පිරිස කොච්චරක් ද කියන එක... ඉතින් මේ ඔක්කොම ඇවිත් පර්යෙශන මට්ටමේ තියෙන වෙබ් පිටුවේ රෙජිස්ටර් උනොත් වෙබ් පිටුවට දරා ගන්න බැරිව යයි කියලා තමා සමහරුන්ට විතරක් මේ ඊ මෙල් යැවීම සිදු කරන්නේ....

ඉතින් ගුගල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඊ මෙල් කුට්ටි වශයෙන් අරන් තමා මෙක එවන්නේ... හරියටම කුට්ටියක තරම නම් දන්නේ නැහැ...එත් දන්න විදියට නම් ඊ මෙල් හදා ගත්තු දින සහ පාවිච්චි වෙනවද කියලා බල්ලා තමා එවනවා කියන්නේ...ඉතින් තාම මටවත් ආවේ නැහැ...හැබැයි ආපු අය නම් ආඩම්බරෙන් කතා කරනවා....ඉතින් එ අයට දැන ගන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ....

ඔයාගේ වෛරස්‌ ගාර්ඩ් එක ටෙස්‌ට්‌ කරගන්න....

ඔයාගේ වෛරස්‌ ගාර්ඩ් එක ටෙස්‌ට්‌ කරගන්න....

වෛරස්‌ ගාර්ඩ් එක ටෙස්‌ට්‌ කරගන්න....

ඔයාලගේ antivirus software එක හොඳයිද නැද්ද කියලා බලන්න.
ඔන්න තියනවා කරන විදිහ....

01- Notepad open කරගන්න.
...
02- යටින් තියන script එක copy - paste කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

 03- VIRUS-TEST.txt ලෙස save කරගන්න.

 04- ඔයාලගේ antivirus software එකෙන් ඕක scan කරලා බලන්න අහුවෙනවද කියලා.අහුවුනොත් හොඳ virus guard එකක්.

2012/01/23

ෆේස් බුකියේ ටයිම් ලයින් එක ඇක්ටිව් කරගන්නා හැටි | Facebook Timeline



  • ෆේස්බුකියට වෙනස්කම් බොහොමයක් සිදුවීමට යන වග මීට පෙර ඔබට කීවා මතක ඇති. ඉතින් කෝ මේ වෙනස්කම් ?
ඔව් ඔබට මේ කියන්නට යන්නේ ෆේස් බුකියේ Time Line එක active කරගන්නා හැටියි. ඇත්තටම තව දිනක්, දෙකක් යනවිට මෙය ඉබේ active විය හැකි වුවත්, අප පහතින් විස්තර කරනුයේ මෙම වෙනස්කම manually active කරගන්නා ආකාරයයි. ඒ සඳහා පහත පින්තූර මගින් පෙන්වන පියවර අනුගමනය කරන්න.

පලමුව ෆේස්බුක් පිටුවට යන්න.




මෙහි ඇති get Time line බොත්තම  ක්ලික් කරන්න





දෙවන ක්‍රමය

පලමුව ෆේස්බුක් පිටුවට යන්න. https://developers.facebook.com/apps
1. When you get here, click “allow.”




2. Click “create new app”


ඔබට කැමති නමක් ලබාදී නව ඇප් එකක් සකසන්න



ආරක්ශක අපක්‍රමය පසුකල පසු ඔබට පහත පරිදි වෙබ් පිටුවක් ලබේ. එහි වම්පස ඇති  “Open Graph” යන්න click කරන්න



පසුව ඔබට යන්න ලැබෙන අතර එහි ඇති text box 2ට කැමති දෙයක් Get Started ලබාදී කරන්න



මීලගට පැමිනෙන වෙබ් පිටුවෙහි කිසිවක් වෙනස් නොකර  “Save Changes and Next.” click කරන්න


මීලගට පැමිනෙන වෙබ්පිටුවෙහිද කිසිවක් සිදු නොකර මිනිත්තුවක් පමන රැදීසිට ඔබගේ profile වෙත යන්න. එවිට ඔබට වෙනස අත්දැකිමට හැකිවනු ඇත. වෙනසක් වී නත්නම් log off වී නවත log වන්න.






*************************************************************
************************               *******************    *********

2012/01/21

Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!

Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!

මෙම ඈඳුම බා ගන්නා ආකාරය සහ ස්ථාපනය කරන පිළිවෙළ පහත දැක්වෙයි
  •  පියවර 1

  •  පියවර 2














  • 3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
         පියවර  3



















  • පියවර 4


  •  පියවර 5











  

  • පියවර 6



  • පියවර 7
  
 

  • පියවර 8


  • පියවර 9
 
  • පියවර 10



  • පියවර 11




පිටපත
http://subasa.lk/index.php

2012/01/18

GPRS/ MMS Settings (Srilanka)

Access Point: ISP

WAP Settings
- Data bearer: Packet data
- Access point name: isp
- Authentication: Normal
- Homepage: http://wap.mobitel.lk
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 0

MMS Settings
- Connection name – MobitelMMS
- Data bearer – Packet data
- Access point name – wapmms
- Authentication – Normal
- Homepage – http://192.168.50.165
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Name server : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 8080
Get your own settings Dial 222 on your Mobitel phone
  • The settings relevant to your phone would be identified by the system and sent via SMS to your phone
  • Then save the settings upon receipt of the SMS
  • Some phone models may require a password to be entered prior to saving the settings, in which case you need to enter the default password: 1234 as explained in the portal

වැඩි දුරටත්.....
http://www.mobitel.lk/
******************************************************************


Manual settings
You can activate it by entering the settings yourself.
  1. Enter the Access Point Name (APN)
    Prepaid Customer: ppwap
    Postpaid Customer: www.dialogsl.com
  2. Enter Session mode as Permanent with no user name and password
  3. Enter website as www.dialogwap.com (separation should be full stop not comma)
GPRS settings vary from phone to phone. On a case by case basis you can add the following settings:

Case 1: Enter the Gateway IP as 192.168.122.2
Case 2: Enter the Proxy IP as 192.168.122.2 and port 8080
Case 3: Enter the Gateway IP as 192.168.122.2 and port 9201
Configuring MMS Using the Data Accounts Created

1. Open Messages.
2. Open MMS.
3. Open Message Settings.
4. Open Server Profile.
5. Create/Edit a Profile and enter the following values:
For Dialog MMS Profile:
Rename Profile: Dialog MMS
Homepage: http://mms.dialog.lk:3130/mmsc (http://mms.dialog.lk:3130/mmsc)
Data Account: Dialog MMS (this data account is the one you have created)
Connection Type: HTTP
Proxy Address: 192.168.122.2
Proxy Port: 8080
Username: leave it blank
Password: leave it blank
6. Save the Profile.
7. Activate the Profile.
8. MMS services now ready to use. In case you encounter errors, double check the Data Account and Profile created. In some cases you need to restart the phone.

වැඩි දුරටත්.....
http://www.dialog.lk/
****************************************************************

Manual GPRS settings:

Home page URL : wap.etisalat.lk
IP Address : 192.168.104.4
Port No : 9401
APN : wap / web : Applicable for Pre paid
wap / internet : Applicable for Post paid
Data barer : GPRS / Packet data
Manual MMS settings:

MMS server URL : http://mms.etisalat.lk:8085
IP Address : 192.168.104.4
Port No : 9401
APN : mms - Applicable for both Post paid and Pre paid
Data barer : GPRS / Packet data
මොබයිල් මොඩල් එකට හරියන  settings  මෙතනින් ගන්න.....
http://www.etisalat.lk/VASgprsSettings.cfm

වැඩි දුරටත්.....
http://www.etisalat.lk/
********************************************************
 











Airtel Live (GPRS)
Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name : Airtel Live
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086

Proxy Port : 8080

Airtel MMS
Connection Name : Airtel MMS
Data bearer : Packet Data
Access Point Name : Airtel MMS
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086
Proxy Port : 8080

වැඩි දුරටත්.....
http://www.airtel.lk/Airtel-SL/index.html
************************************************************
 

Connection Name : hutchlanka
Data bearer : Packet Data
Access Point Name : htwap
Username : 9478******* (Replace With your Phone Number)
Password :
Prompt Password : No
Authentication : Normal
Homepage : http://wap.hutch.lk/
Proxy Serv. Address : 10.220.135.249
Proxy Port : 8080

වැඩි දුරටත්......http://www.hutch.lk/home.html
**************************************************************






2011/08/28

Computer එකේ Speed වැඩි කරමු ද?‍

ටක් ගලා Internet වේගය වැඩි කරගමු ද? 
(මෙය Widows - XP සදහා පමනක් වලංගු වේ)
  • start → run යන්න එකෙ මෙහෙම type කරන්න( gpedit.msc ) 
  • පස්සෙ එන window එකෙ . computer configuration → Administrative Templates → Network → QoS Packet Scheduler → Double-click [Limit Reservable Bandwidth] 

  • එන window එකෙ Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න . Bandwidth limit( %) එක (0%) දෙන්න . 
  • දැන් හරි  ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න...www.techniclanka.blogspot.com

අපේ රට ගැන ටිකක්






 


පිහිටීම

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත සෛවරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.


අගනුවර
එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.


වර්ග ප්‍රමානය
  • ගොඩබිමි වර්ග ඵලය65525sq km
  • අභ්‍යන්තර මිරිදිය 1570 sq km
  • කරදිය ජල වර්ග ඵලය 487100 sq km
  • සමස්ථ වර්ග ඵලය 554200 sq km

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.


ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.

භාෂා

සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.


ආගම්

  • බුද්ධාගම
  • හින්දු
  • රෝමානු කතෝලික
  • ක්‍රිස්තියානි
  • ඉස්ලාම්
  • පුරාණ හෙල ඇදහිලි

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

 තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

අධ්‍යාපන
ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය


දර්ශන අනුග්‍රහය විකිපීීඩියා

Ubuntu

 





 

Fire Fox








2011/08/26

මෙන්න පොඩි ඉගියක්..........



ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද?





කොහොමද කට්ටියට? ඔන්න මං අදත් දෙන්න යන්නෙ පට්ට වැඩ කෑල්ලක් ඊට කලින්
ඔයාගෙන් මං දෙයක් අහන්නම් ... ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන
ඔයා දන්නවද?? මන් මෙහෙම අහපු ගමන් සමහර අය කියයි, උඹට පිස්සුද අපිට මෙලෝ
මගුලක් තෙරෙන්නෙ නෑ කියල සමහර අය නම් දන්නවත් ඇති නොදන්න අයත් ඇති සමහරු
දැනගෙනත් ඒක භාවිතා කරන්නෙ නෑ.. ඇති කතා ඇති අපි දැන් කාරණාවට බහිමුකො මෙන්...
මේකයි බාන්ඩේ Task Manager එකක් Task Manager එක කිව්වම සමහර අයටනම්
පෙන්නන්න බෑ මටත් එහෙම තමයි ඒ මොකද alt+ctr+del ගැහුවම එන Task Manager එකේ
මෙලො දෙයක් තේරෙන්නෙ නෑනෙ.. මොනවද මේකෙ Run වෙන්නෙ මොනවද?? මේකෙ අයින්
කරන්න ඔනෙමොනවද?? Run මෙව්ව කොහෙද ස්ථාපනය වෙලා තියෙන්නෙ... අඩුම ගානේ මෙකෙ Virus එකක් Run වෙනවද කියලවත් අපි දන්නෙ නෑ..

ඉතින් මේ අපිට තේරෙන විදියට මේක තියෙනවනම් පට්ට නේද? මෙන්න ඒකට විසඳුම
මම පල්ලෙහා දීල තියෙන එක බාගෙන Install කරගෙන Serial එක එහෙම දාගන්නකො..
ඊටපස්සෙ ඔයාට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් ම ඒකෙ කීපයක් කියන්නම්
මොකද ඔක්කොම ලියන්න ගියොත් මට අද මේ පොස්ට් එක ඔයාලට දෙන්න බැරිවෙනව හිහි..



-පහසුවෙන්ම Processes හා Services හඳුනාගැනීමට හැකිවීම.

-ඕකෙ Processes Tab එක Click කලාම ඔයාට බලාගන්න පුලුවන් දැන් ඔයාගෙ Pc එකේ Run වෙන්නෙ මොනවද කියල __

ඊට පස්සෙ ඔයාලට බලන්න පුලුවන් එක එක Process එකේ විස්තර සියල්ල ,

Security , Cpu /Disk/Ram use-age, File location ,

-ඊලඟට ඔයාට පුලුවන් අනවශ්‍ය Processes, Block කරල හරි Delete කරල හරි
දාන්න..

-තවත් විශේෂම දෙයක් තමයි සැක සහිත Processes එකක් නම් virustotal චෙක්
කරල බලන්නත් හැකියාවක් තියෙනව (right click on the process > check online)


 

NOKIA භාවිත කරන ඔබ වෙනුවෙන්ම

 ඔයාලට වැදගත් Nokia කේත ටිකක් මෙන්න.....................







දුරකථන කේත ක්‍රම අඩංගු මෙම වැකි පෙළ සිංහල යුනිකෝඩ් වලින් බැහැරව සකස් කරන ලද්දේ
ඔබේ පහසුව සදහාමය.............




*** WARNING(අවවාදයයි !) : Using secret codes may be harmful to your phone and result in disabling or worse. Use these codes at your own discretion, we accept no responsiblility for blocked pones while using these codes!!!
IMEI Number

කේත(CODE) ටික මොබයිල් එක්ක කියවන්නකෝ.....Click here 

2011/08/19

Downloads කර ගන්න ඕන නම් මෙතන CLICK කරන්න......

Hi All 

This is my First post in this blog...Welcome you for my blog and this blog is for 
New Trend In Information Technology........ 

මාගේ BLOG අඩවියට ඔබ සියලුම දෙනාම ඉතා සාදරයෙන් පිළි ගන්නා අතර
මා මෙහි තොරතුරැ තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමි.....