අපගේ පිටු අතරින්.........

2012/05/02

ගුගල් ප්ලස්(+)

ගුගල් ප්ලස්(+)


ගුගල් ආයතනය පටන් ගන්න හදනවා අලුත් සොෂල් නෙට්වර්ක් එකක් මෙකේ නම ගුගල් ප්ලස්(+) කියලා තමා දාලා තියෙන්නෙ....නම නම් ටිකක් අමුතුයි වගේ ගොඩක් විට ඉස්සරහට නම වෙනස් කරයි කියලා කියනවා....ඉතින් මෙක ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති මොකද මෙක තාම පර්යෙශන මට්ටමේ තියෙන දෙයක් නිසා....සමහරුන්ට නම් ඊ මෙල් එකක් ඇවිත් ඇති Join වෙන්න කියලත්....ඉතින් මේ ඊ මෙල් සමහරුන්ට විතරක් එන්නෙ මොකද කියලත් කියන්නම්..... ඔයාලා දන්නවා ගුගල් කියන වෙබ් පිටුව භාවිත කරන පිරිස කොච්චරක් ද කියන එක... ඉතින් මේ ඔක්කොම ඇවිත් පර්යෙශන මට්ටමේ තියෙන වෙබ් පිටුවේ රෙජිස්ටර් උනොත් වෙබ් පිටුවට දරා ගන්න බැරිව යයි කියලා තමා සමහරුන්ට විතරක් මේ ඊ මෙල් යැවීම සිදු කරන්නේ....

ඉතින් ගුගල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඊ මෙල් කුට්ටි වශයෙන් අරන් තමා මෙක එවන්නේ... හරියටම කුට්ටියක තරම නම් දන්නේ නැහැ...එත් දන්න විදියට නම් ඊ මෙල් හදා ගත්තු දින සහ පාවිච්චි වෙනවද කියලා බල්ලා තමා එවනවා කියන්නේ...ඉතින් තාම මටවත් ආවේ නැහැ...හැබැයි ආපු අය නම් ආඩම්බරෙන් කතා කරනවා....ඉතින් එ අයට දැන ගන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ....

No comments:

Post a Comment