![](http://photos-h.ak.fbcdn.net/hphotos-ak-ash4/408120_286649288058411_100001400269811_802204_1739782434_a.jpg)
- ෆේස්බුකියට වෙනස්කම් බොහොමයක් සිදුවීමට යන වග මීට පෙර ඔබට කීවා මතක ඇති. ඉතින් කෝ මේ වෙනස්කම් ?
පලමුව ෆේස්බුක් පිටුවට යන්න.
- දෙවනුව https://www.facebook.com/about/timeline මෙම අඩවියට යන්න
![](http://photos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/401492_286651318058208_100001400269811_802208_280419820_a.jpg)
මෙහි ඇති get Time line බොත්තම ක්ලික් කරන්න
![](http://photos-h.ak.fbcdn.net/hphotos-ak-snc7/395894_286651498058190_100001400269811_802210_2115476970_a.jpg)
දෙවන ක්‍රමය
පලමුව ෆේස්බුක් පිටුවට යන්න. https://developers.facebook.com/apps
1. When you get here, click “allow.”
![](http://photos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/408890_286651798058160_100001400269811_802212_40995846_a.jpg)
2. Click “create new app”
![](http://photos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/395519_286653008058039_100001400269811_802217_419337892_a.jpg)
ඔබට කැමති නමක් ලබාදී නව ඇප් එකක් සකසන්න
![](http://photos-e.ak.fbcdn.net/hphotos-ak-snc7/401199_286653284724678_100001400269811_802220_894778035_a.jpg)
ආරක්ශක අපක්‍රමය පසුකල පසු ඔබට පහත පරිදි වෙබ් පිටුවක් ලබේ. එහි වම්පස ඇති “Open Graph” යන්න click කරන්න
![](http://photos-g.ak.fbcdn.net/hphotos-ak-ash4/405656_286653498057990_100001400269811_802223_640943399_a.jpg)
පසුව ඔබට යන්න ලැබෙන අතර එහි ඇති text box 2ට කැමති දෙයක් Get Started ලබාදී කරන්න
![](http://photos-g.ak.fbcdn.net/hphotos-ak-ash4/403274_286654101391263_100001400269811_802228_2072029107_a.jpg)
මීලගට පැමිනෙන වෙබ් පිටුවෙහි කිසිවක් වෙනස් නොකර “Save Changes and Next.” click කරන්න
![](http://photos-f.ak.fbcdn.net/hphotos-ak-snc7/409345_286654384724568_100001400269811_802230_5942299_a.jpg)
මීලගට පැමිනෙන වෙබ්පිටුවෙහිද කිසිවක් සිදු නොකර මිනිත්තුවක් පමන රැදීසිට ඔබගේ profile වෙත යන්න. එවිට ඔබට වෙනස අත්දැකිමට හැකිවනු ඇත. වෙනසක් වී නත්නම් log off වී නවත log වන්න.
![](http://photos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/409320_286654664724540_100001400269811_802231_893842305_a.jpg)
*************************************************************
************************ ******************* *********
No comments:
Post a Comment