අපගේ පිටු අතරින්.........

Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

2012/05/02

ගුගල් ප්ලස්(+)

ගුගල් ප්ලස්(+)


ගුගල් ආයතනය පටන් ගන්න හදනවා අලුත් සොෂල් නෙට්වර්ක් එකක් මෙකේ නම ගුගල් ප්ලස්(+) කියලා තමා දාලා තියෙන්නෙ....නම නම් ටිකක් අමුතුයි වගේ ගොඩක් විට ඉස්සරහට නම වෙනස් කරයි කියලා කියනවා....ඉතින් මෙක ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති මොකද මෙක තාම පර්යෙශන මට්ටමේ තියෙන දෙයක් නිසා....සමහරුන්ට නම් ඊ මෙල් එකක් ඇවිත් ඇති Join වෙන්න කියලත්....ඉතින් මේ ඊ මෙල් සමහරුන්ට විතරක් එන්නෙ මොකද කියලත් කියන්නම්..... ඔයාලා දන්නවා ගුගල් කියන වෙබ් පිටුව භාවිත කරන පිරිස කොච්චරක් ද කියන එක... ඉතින් මේ ඔක්කොම ඇවිත් පර්යෙශන මට්ටමේ තියෙන වෙබ් පිටුවේ රෙජිස්ටර් උනොත් වෙබ් පිටුවට දරා ගන්න බැරිව යයි කියලා තමා සමහරුන්ට විතරක් මේ ඊ මෙල් යැවීම සිදු කරන්නේ....

ඉතින් ගුගල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඊ මෙල් කුට්ටි වශයෙන් අරන් තමා මෙක එවන්නේ... හරියටම කුට්ටියක තරම නම් දන්නේ නැහැ...එත් දන්න විදියට නම් ඊ මෙල් හදා ගත්තු දින සහ පාවිච්චි වෙනවද කියලා බල්ලා තමා එවනවා කියන්නේ...ඉතින් තාම මටවත් ආවේ නැහැ...හැබැයි ආපු අය නම් ආඩම්බරෙන් කතා කරනවා....ඉතින් එ අයට දැන ගන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ....

2012/01/23

ෆේස් බුකියේ ටයිම් ලයින් එක ඇක්ටිව් කරගන්නා හැටි | Facebook Timeline



  • ෆේස්බුකියට වෙනස්කම් බොහොමයක් සිදුවීමට යන වග මීට පෙර ඔබට කීවා මතක ඇති. ඉතින් කෝ මේ වෙනස්කම් ?
ඔව් ඔබට මේ කියන්නට යන්නේ ෆේස් බුකියේ Time Line එක active කරගන්නා හැටියි. ඇත්තටම තව දිනක්, දෙකක් යනවිට මෙය ඉබේ active විය හැකි වුවත්, අප පහතින් විස්තර කරනුයේ මෙම වෙනස්කම manually active කරගන්නා ආකාරයයි. ඒ සඳහා පහත පින්තූර මගින් පෙන්වන පියවර අනුගමනය කරන්න.

පලමුව ෆේස්බුක් පිටුවට යන්න.




මෙහි ඇති get Time line බොත්තම  ක්ලික් කරන්න





දෙවන ක්‍රමය

පලමුව ෆේස්බුක් පිටුවට යන්න. https://developers.facebook.com/apps
1. When you get here, click “allow.”




2. Click “create new app”


ඔබට කැමති නමක් ලබාදී නව ඇප් එකක් සකසන්න



ආරක්ශක අපක්‍රමය පසුකල පසු ඔබට පහත පරිදි වෙබ් පිටුවක් ලබේ. එහි වම්පස ඇති  “Open Graph” යන්න click කරන්න



පසුව ඔබට යන්න ලැබෙන අතර එහි ඇති text box 2ට කැමති දෙයක් Get Started ලබාදී කරන්න



මීලගට පැමිනෙන වෙබ් පිටුවෙහි කිසිවක් වෙනස් නොකර  “Save Changes and Next.” click කරන්න


මීලගට පැමිනෙන වෙබ්පිටුවෙහිද කිසිවක් සිදු නොකර මිනිත්තුවක් පමන රැදීසිට ඔබගේ profile වෙත යන්න. එවිට ඔබට වෙනස අත්දැකිමට හැකිවනු ඇත. වෙනසක් වී නත්නම් log off වී නවත log වන්න.






*************************************************************
************************               *******************    *********

2012/01/21

Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!

Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!

මෙම ඈඳුම බා ගන්නා ආකාරය සහ ස්ථාපනය කරන පිළිවෙළ පහත දැක්වෙයි
  •  පියවර 1

  •  පියවර 2














  • 3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
         පියවර  3



















  • පියවර 4


  •  පියවර 5











  

  • පියවර 6



  • පියවර 7
  
 

  • පියවර 8


  • පියවර 9
 
  • පියවර 10



  • පියවර 11




පිටපත
http://subasa.lk/index.php