සාදරයෙන් පිළිගන්නෙමු..................
Your welcome........................................
ඔබගේ පරිගණක සාක්ෂරතාවය තරමක් හෝ ඉහළ තත්වයක ඇති බව අපි දනිමු......එබැවින් අප පරිගණක පිළිඔද මූලික තොරතුරැ ලබා දීමට අප උනන්දු නොකළෙමි.
ෆෝල්ඩර්ස් Hide කරමු ද?
ෆොල්ඩර් එකක් Create කරල ඒක Rename කරන්න Alt එකත් ඔබාගෙන 0160 ගහන්න.
එතකොට ඕගොල්ලන්ට පෙනේවි ෆෝල්ඩර් එකේ නම නැතිවෙනව.
...
ඊට පස්සෙ ෆෝල්ඩර් එක right-click කරල properties යන්න.
Customize ====>>> Change Icon
Blank Icon එකක් select කරන්න.
විශේෂ Web අඩවි ..................................
ඔබත් නොමිලයේ Blog අඩවියක් සාදා ගන්න........Click here .........
අන්තර්ජාලයෙන් මුදල්........ඉගෙන ගන්න මුල සිටම.........FREE
පරිඝණක/අන්තර්ජාලය ගැන ටිකක් සොයා බලමු........(ishara vision)

ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද?
කොහොමද කට්ටියට? ඔන්න මං අදත් දෙන්න යන්නෙ පට්ට වැඩ කෑල්ලක් ඊට කලින්
ඔයාගෙන් මං දෙයක් අහන්නම් ... ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන
ඔයා දන්නවද?? මන් මෙහෙම අහපු ගමන් සමහර අය කියයි, උඹට පිස්සුද අපිට මෙලෝ
මගුලක් තෙරෙන්නෙ නෑ කියල සමහර අය නම් දන්නවත් ඇති නොදන්න අයත් ඇති සමහරු
දැනගෙනත් ඒක භාවිතා කරන්නෙ නෑ.. ඇති කතා ඇති අපි දැන් කාරණාවට බහිමුකො මෙන්...න
මේකයි බාන්ඩේ Task Manager එකක් Task Manager එක කිව්වම සමහර අයටනම්
පෙන්නන්න බෑ මටත් එහෙම තමයි ඒ මොකද alt+ctr+del ගැහුවම එන Task Manager එකේ
මෙලො දෙයක් තේරෙන්නෙ නෑනෙ.. මොනවද මේකෙ Run වෙන්නෙ මොනවද?? මේකෙ අයින්
කරන්න ඔනෙමොනවද?? Run මෙව්ව කොහෙද ස්ථාපනය වෙලා තියෙන්නෙ... අඩුම ගානේ මෙකෙ Virus එකක් Run වෙනවද කියලවත් අපි දන්නෙ නෑ..
ඉතින් මේ අපිට තේරෙන විදියට මේක තියෙනවනම් පට්ට නේද? මෙන්න ඒකට විසඳුම
මම පල්ලෙහා දීල තියෙන එක බාගෙන Install කරගෙන Serial එක එහෙම දාගන්නකො..
ඊටපස්සෙ ඔයාට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් ම ඒකෙ කීපයක් කියන්නම්
මොකද ඔක්කොම ලියන්න ගියොත් මට අද මේ පොස්ට් එක ඔයාලට දෙන්න බැරිවෙනව හිහි..
-පහසුවෙන්ම Processes හා Services හඳුනාගැනීමට හැකිවීම.
-ඕකෙ Processes Tab එක Click කලාම ඔයාට බලාගන්න පුලුවන් දැන් ඔයාගෙ Pc එකේ Run වෙන්නෙ මොනවද කියල __
ඊට පස්සෙ ඔයාලට බලන්න පුලුවන් එක එක Process එකේ විස්තර සියල්ල ,
Security , Cpu /Disk/Ram use-age, File location ,
-ඊලඟට ඔයාට පුලුවන් අනවශ්‍ය Processes, Block කරල හරි Delete කරල හරි
දාන්න..
-තවත් විශේෂම දෙයක් තමයි සැක සහිත Processes එකක් නම් virustotal චෙක්
කරල බලන්නත් හැකියාවක් තියෙනව (right click on the process > check online)
******************************************************************************
ටක් ගලා Internet වේගය වැඩි කරගමු ද?
(මෙය Widows - XP සදහා පමනක් වලංගු වේ)
*
start → run යන්න එකෙ මෙහෙම type කරන්න( gpedit.msc )
* පස්සෙ එන window එකෙ . computer configuration → Administrative Templates → Network → QoS Packet Scheduler → Double-click [Limit Reservable Bandwidth]
* එන window එකෙ Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න . Bandwidth limit( %) එක (0%) දෙන්න .
* දැන් හරි ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.
..www.techniclanka.blogspot.com
*****************************************************************************
On the host computer
On the host computer, follow these steps to share the Internet connection:- Log on to the host computer as Administrator or as Owner.
- Click Start, and then click Control Panel.
- Click Network and Internet Connections.
- Click Network Connections.
- Right-click the connection that you use to connect to the Internet. For example, if you connect to the Internet by using a modem, right-click the connection that you want under Dial-up.
- Click Properties.
- Click the Advanced tab.
- Under Internet Connection Sharing, select the Allow other network users to connect through this computer's Internet connection check box.
- If you are sharing a dial-up Internet connection, select the Establish a dial-up connection whenever a computer on my network attempts to access the Internet check box if you want to permit your computer to automatically connect to the Internet.
- Click OK. You receive the following message:
- Click Yes.
********************************************************************************